පිරුළු සිංහල / English

අකලට පලගත් ගෙඩිය වගේ 

Like an Unseasonable fruit

අෙඟ් ඉදන් කණ කනවාලූ
To Feed on the Ear Whilst sitting on the Horn

අටුව කඩා පුටුව හදනවා වගේ 
To Pull Down the Loft and Make a Chair Out of the Materials

අ~ුව තිඛෙද්දී අත පුලූස්සා ගන්නා වගෙ
To Get Hand Burnt Whilst Having the Pioneers

අනුන්ගෙ පොරවට වඩා තමන්ගෙ විදුරුමහ හොදලූ
Ones Own Gum is the Better Than Another’s Axe

අනුන්ගෙ මගුල්දාට තමන්ගෙ ආදරය පෙන්වන්නා වගෙයි
To Show One’s Hospitality at the Wedding of Another

අනුන්ගෙ හිසරදෙත් හොඳලූ
Even the Head-Ache of Another is Preferable

අන්ධයන් හතරදෙනා ඇතාගේ ලක්ෂණ කිවා වගෙයි
Like the Descriptions Given by Four Blind man of the Elephant


අන්ධයාට මොන පහන් එලියද

What is the use of Lamp Light to a Blind man

අත දීල දත නියවන්නා වගෙයි
Like Supplicating a man after Placing One’s self in his Power 

අතුර මැදදී අත්වැල කැඩුනා වගෙයි
Like the breaking of the Supporting Rope while one has Gone half-way Along the Coupling 

ඉක්මන් වැඩ ගත්තැයි කියා බඩලාට පියා ගැහුවා වගෙයි
Like the Silversmith’s Father Beating his  son for Undertaking an Urgent Work

ඉක්මනට කොරොස් කටෙත් අතලන්ට බැරිලූ
A Person Cannot Put his Hand in a Hurry even in to a Koreha

ඉස අතගා ඇස උලූප්පන්නා වගෙයි
To Pat one on the Head and Pull Out his Eye

ඉසට උඩින් කටක් ඇත්ද
Is There a Mouth Above the Head

ඉසරදේට කොට්ටේ මාරුකලා වගෙයි
Like Changing Pillows to get Relief  from Head-ache

උකුල් ඇටේ කොරේට බුකුල් ඇන්නාට සුවවේද?

Boxing will not set to right a thigh-bone out of joint

උගුරට හොරා ඛෙහෙත් කන්නා වගෙයි
Like attempting to swallow down medicines with out the knowledge of  the throat

උඩ පැන්නොත් බිම වැටේලූ
If you jump up you will fall down

උඩින් හකුරු යටින් කතුරු
Juggery on the surface scissors underneath

උනහපුළුවගෙ දරුව ඌට මැණිකක්ලූ
The young of the loris is gem to her

එක මිනිසෙක් සූකිරිවල රස කිව්වා වගෙයි

Like a cartain Man’s Description of the taste of Sugar-Candy

එක ගෑනියෙක් මතු බලා ඇඩුවා වගෙයි
As a Women Cried in Anticipation

එක පන්සලේ ඉන්න මහයුන්නාසෙලාගෙත් කුඩ මිටි හරස් වෙනවාලූ
Even the Budhist Priests who live in the same Temple come to Logger-Heads

එක්ක කකා බොටුව කපනවා වගෙයි
Like Cutting One’s throat whist eating out of the same dish

එක්ක කතත් බොක්ක වෙනලූ
The dish which’s eaten out of is the same , but the Stomach of the eaters are different

ඇනල බැන්දත් බැදල ඇන්නත් දෙකම එකයි
It makes no Difference whether you beat a person first and then tie him up, or tie up a person first and then beat him

ඇතාට විදලත් අත උස්වුනයි කීවා වගෙයි
Like Ascribing the failure of an attempt to hit an Elephant


ඇතා ගිල්ල දිවුල් ගෙඩිය වගෙයි

Like the Wood-Apple that was Swallowed by the Elephant

ඇති වෙන ගහ දෙපෙත්තෙන් දැනේලූ
The Tree which will Grow could be know when two Leaves Spring out

ඇතුන් යන පාරේ වටුවොත් යනවාලූ

Snipes also go on the same path as Elephant 



කකුළුවා දිය රත්වෙනකල් සෙල්ලම වාගෙයි

The Crab plays about in the water (in which he is being boiled) till it gets hot

කටුගාලෙ පිපුනු මල වගෙයි
Like a flower blown amongst brambles

කඩන්ට බැරි මල බුදුන්ගේ නමට පූජා වේවා වෙයි කිව්වා වගෙයි
Like saying of the flower which cannot be plucked “Let it be offered to Buddha”

කණ කොකාගෙ සුද පෙනෙන්නේ ඉගිලූනාමලූ
The white of a crane appears only when it flies

ඛපන්ට බැරි අත සිඹින්නා වගෙයි
To kiss the hand that cannot be cut off

කිඹුලාට මගුල් ජෝඩු කලා වගෙයි
Like arranging a match for a crocodile

කිරි කලේට ගොම ටිකක් මුහුකළා වගෙයි
Like putting little cow-dung in to a pot of milk

කීවොත් සඟ නසී නොකීවොත් වෙහෙර නසී
If the matter be disclosed it will be ruin of the priest ,If not it will be ruin of the Wihara

කුකුලාට ඉස්සරවෙලා පෙදේ දිව්වා වගෙයි
Like the tail running before the cock

කුණු මාළු ඔතාපු කොලේ වගෙයි
Like a leaf in which putrid meat had been wrapped up 

ගන්නා ලිඳට දිය උනනවාලූ
Well from which water is constantly drawn always gets fresh supplies

ගමරාලට කුරහන් ඇති බව දතෙන් පෙනෙයි
A rustic who has kurahan could be ,made out bt his teeth

ගමරාලගේ වංගෙඩිය වගෙයි
Like the Gmarala’s paddy-pounder

ගමරාලගේ වෙඩිල්ල වගෙය
Like the Gmarala’s shot

ගම්මිරිස් ඇටේ සැර දැනෙන්නෙ විකුවාමලූ
How hot a pepper seed is could only be made out by biting it

ගිනිපේල්ලෙන් බැටකාපු එකා කණාමැදිරියාවටත් බයලූ
The man who has been beaten with a firebrand, dreads the sight of a fire-fly

ගින්නක් නැතිව දුමක් නැතිලූ
There cannot be a smoke without a fire

ගිය හකුරට නාඩන් තිඛෙන හකුර රැකගන්
Cry not for the juggery you have lost, but take care of the juggery you still have

ගිලී මලෙත් ඇත දත සුද්දෝ 
Even in Gilimaley could be found people with white teeth

ගුරුණ්ටත් අකුරු වරදිනවාලූ
Even teachers miss letter

තණ ඇති තැන හරකා කන්නෙත් නැතිලූ
Where there is grass, cattle do not graze

තද සෙනෙහස දබරටලූ තද හුලඟ වැස්ටලූ
Excessive fondness precedes a quarrel , Strong blowing precedes rain

තණ්නාවෙන් ඇන්නෑ හැපෙනවලූ
Ambition begets vexation

තූත්තුකුඩි ගියත් ඒ අතපයමයි
Though gone to Tuticoreen, your hands & feet will remain the same

තෙමිච්ච කුකුලාට සිත නැතිලූ
Awet cock does not feel the cold

දත ඇති දා පොල් කන්ට කීවාලූ
Eat cocoanuts while you have your teeth





දාහට අරණ් පන්සීයේට දුන්නා වගෙයි
Like buying for a thousand , & selling back for five hundred 

දහනමය විස්ස කළා වගෙයි
Like changing nineteen in to twenty

දිවියා වුනාට මොනවද නිය නැත්නම්
What is the use of being a tiger if there be no claws

දිවයුරු ඉදිරියේ කෙසේ බබලාද කණමැදිරියේ 
How can a fire-fly shine in the sun

නමින් කපුරුහාමි නමුත් කට ඟදලූ
Like one stirring up the honour in an old pan

නයාගේ පැටවා ගැරඩියා කරණ්ට බැරිලූ
It is impossible to make a young cobra a rat-snake

නිකම් පනින රිලවාට ඉනිමණ් බැන්දා වගෙයි
Like making ladders for monkeys who can climb up without them

නිකම් හ~න මුත්තාට මුනුපුරෙක් මැරුණා වගෙයි
Like the death of a grand-son to a grand-father who weeps for nothing

නෙළුම් කොලේ දියබින්දුව වගේ
Like a drop of water on a lily

පණින මුවාට උල්හිට වන්නට කමෙක් නැහැ
It is not necessary to plant stakes to injure a leaping stag

පද්දන්ට මොන සුදු හරක්ද
what white cattle for Paduwa’s

පව්කාරයාගේ හිස බූ ගෑදා ගල් වර්ෂාව වැස්සාලූ
On the day that the sinner’s head was shaved, there was hail

පාවෙන පාවෙන කුණු බේරුවල් තුඩාවටලූ
Whatever rubbish floats collects at Beruwala point

පාලූ පැල් රැක්කා වගෙයි
Like remaining in deserted watch-hunt














HTML Comment Box is loading comments...